Questa è la pagina web che fornisce informazioni su tutti gli eventi organizzati dai giovani srilankesi sull'Isola di Capri. කාප්‍රි දූපතේ ශ්‍රී ලංකා යෞවනයන් විසින් සංවිධානය කරන ලද සියලුම සිදුවීම් පිළිබඳ තොරතුරු සපයන වෙබ් පිටුව මෙයයි.

Capodanno singalese isola di Capri.

කාප්‍රි මහා බක්මහ උළෙල.

Si svolgerà per la sesta volta il festival singalese organizzata dalla nostra comunità singalese.

6 වැනි වරටත් කාප්‍රි දූපතේ ශ්‍රී ලාංකිකයන් විසින් උත්සවත්ශ්‍රීයෙන් පැවෙත්වෙනු ලැබේ.

Si terrà domenica 7 aprile dalle 9:00 fino le 20:00 presso il campo damecuta.

2024 අප්‍රේල් 7 වන ඉරු දින උදේ 9:00 සිට රාත්‍රී 20:00 දක්වා අනාකාප්‍රි දමෙකුතා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Il programma comprende moltissimi giochi tradizionali sia per adulti che per bambini.

සාම්ප්‍රදායික ක්‍රීඩා රැසකින් ලමා හා වැඩිහිටි තරඟද ඇතුළුව සියල්ල සංවිධාන කර ඇත.

Queste sono le informazioni necessarie per svolgere i giochi.

ඔබගේ පහසුව තකා සියලුම ක්‍රීඩාවන්හී තොරතුරු පහතින් දක්වා ඇත.